(සුජිත් හේවාජුලිගේ )
කඩදාසි නිසා ජල බිල ඊ බිල් ක්‍රමය හෝ එස්එම්එස් ක්‍රමය ඔස්සේ ලබාදීමට කටයුතු කරගෙන යන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
කඩදාසි හිඟය නිසා ජල බිල් පත්‍රය මුද්‍රණය නතරවී ඇතැයි මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.