ඖෂධ මිල නැවතත් ඉහළ යයි


(යොහාන් භාසුර)

ඖෂධ වර්ග 60 ක මිල සියයට 40 කින් ඉහළ දැමීමට අවසර දෙමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමග බහුලව පාවිච්චි කරන ඖෂධ වර්ග රැසක මිල ඉහළ යාමට නියමිතය.