ඕස්ට්‍රේලියානු පොලිසිය ධනුෂ්කට අසාධාරණයක් කරලා


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී ඕස්ට්‍රේලියානු පොලිසිය අසාදාරන අයුරින් කටයුතු කර ඇතැයි සිඩ්නි අධිකරණය අද (24) ප්‍රකාශ කලේය.

එසේම දනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තු ගෙවන ලෙසද සිඩ්නි අධිකරණය නියෝග කළේය.