(රංජන් කස්තුරි)
මිල සූත්‍රයට අනුව අද (10) රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ නංවා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 කි.
අනෙකුත් ඉන්ධන වර්ග වල මිල වෙනසක් සිදුකර නැත.

