එජාපෙ කණ්ඩායම් රැස්වීම ඇරැඹේ



 එක්සත් ජාතික පෙරමුණු  පාර්ලිමේන්තු  කණ්ඩායම් රැස්වීම මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි.


 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු  සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වේ.

 අද (18) දහවල් 1 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය .

 

(36698)