උසස් පෙළ අයැදුම්පත් කැඳවීම 20 දක්වා දීර්ඝ කරයි


(යොහාන් භාසුර)

අපොස උසස් පෙළ විභාගයේ (2021) අයැදුම්පත් යොමු කිරීමේ කාලය මේ මස 20 වැනිදා දක්වා දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අපොස උසස් පෙළ විභාගයට අයැදුම්පත් ඉදිරිපත් කිරීම හෙට (10) අවසන් වීමට නියමිතව තිබුණි.