උපකරණවලට ඉන්ධන දෙන්න ප්‍රා.ලේ. ළඟ ලියාපදිංචි වෙන්න


 

(යොහාන් භාසුර)

උද්‍යාන උපකරණ, විදුලි ජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය සෙසු උපකරණ භාවිතා කරන්නන් සිය සතියක ඉන්ධන අවශ්‍යතාව පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවත් ඒ සඳහා ඉන්ධන පිරවුම්හලක් ද නම් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.