(යොහාන් භාසුර)
උත්සවය සමය වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) විශේෂ අතිරේක බස්රථ සේවාව අද (22) සිට ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම බස් රථ සේවාව යටතේ අතිරේක බස් රථ 100 ක් පමණ යෙදවීමට නියමිත බවත් එම වැඩසටහන ඒ මස අවසන් වන තෙක් ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරියා කීය.

