
(රංජිත් රාජපක්ෂ)
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට යළිත් මේ දිනවල ඇද හැලෙන සුලු වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන්දොරටුවක් විවෘත කර ඇත.
එම ජලාශයේ ජල මටට්ම සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යෑම සදහා එම වාන් දොරටුව සුළු වර්ෂාවත් සමඟ විවෘත කළ බව එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේය.

