ඉන්දියාවෙන් තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක්


(යොහාන් භාසුර)

ඉන්දියාව සැපයූ තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවට ළගා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

මෙම ඉන්ධන තොගයත් සමඟ ඉන්දියාව විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික්ටොන්  ලක්‍ෂ 5 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.