ඉතාලි තානාපති තරුණ ඇමති හමුවක්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කෝවිග් මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා  අතර හමුවක්  තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.

දෙරට අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කරගැනීමත්, තරුණයින් නගා සිටුවීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

 තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳව ද  අවධානය යොමු විය.