ඇලොසියස් - පලිසේන යළි රිමාන්ඩ්


( නිමන්ති රණසිංහ ) 


මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී  කසුන් පලිසේන ලබන 1 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (18) නියෝග කළාය.
 
ඒ අනුව මෙම සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් එදිනට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද අධිකරණයෙන් නියෝගයක්  නිකුත් කෙරිණි.