
(සුජිත් හේවාජුලිගේ)
රජයේ ප්‍රතිපත්තිය සමඟ ගමන් කිරීමට නොහැකි තැපෑලේ අය ඉවත් කර හෝ මේ ගමන යන බව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
අනෙක් රාජ්‍ය ආයතන වලට මෙන් මධ්‍යම තැපැල් හුවමාරුවටද ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්ය බව පැවසූ අමාත්‍යවරයා තවත් ඇඟිලි සලකුණු යන්ත්‍ර කිහිපයක් එහි සවි කරන බවද සඳහන් කළේය.
ගන්නා වැටුපට වගවීමක් තිබිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

