(සුජිත් හේවාජුලිගේ)
මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා සේවයෙන් ඉවත්වී රට හැර යෑම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
විවිධ බලපෑම හේතුවෙන් තමා සේවයෙන් ඉවත්ව යන බව මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා පසුගියදා ප්‍රකාශ කළේය .
ඔහු මේ වනවිට කැනඩාවට ගොස් සිටින බව වාර්තා වේ.

