






(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ගම්පහ රෝහලෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමඟ මිනුවන්ගොඩ හා දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශවලට ඇදීරිනිතිය පැනවිණි.
මේ හේතුවෙන් දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිසිය සහ යුද හමුදාව යොදවා ආරක්ෂාව තර කර තිබේ.
ඇදිරිනීතිය පැනවීමත් සමඟ ඒ ප්‍රදේශවල ජනතාව වෙළඳසැල් වලින් ආහාර රැගෙන යන අයුරු දක්නට ලැබේ.

