ඇති අයගෙන් අරගෙන නැති අයට දෙන බදු ක්‍රමයක් ඇති කළ යුතුයි


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තියෙන මිනිසුන් ගෙන් ලබා ගෙන නැති මිනිසුන්ට ලබා දෙන බදු ක්‍රමයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ බදු පනත් තුනක්  පිළිබඳ විවාදයේදීය.