(යොහාන් භාසුර)
රට තුළ ‘කොවිඩ්’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ ආසාදිතයන්ට ප්‍රවාහන පහසුකම් සඳහා ත්‍රිරෝද රථ යොදාගැනීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.
‘කොවිඩ්’ රෝගීන් ප්‍රවාහන පහසුකම් සළසා ගැනීමේදී දැඩි පහසුතාවට පත්ව සිටින බව කී කෑගල්ල උසස් සෞඛ්‍ය නිලධාරියකු ඒ හේතුවෙන් රෝගියාම ප්‍රවාහන පහසුකම් සළසා ගැනීමෙන් අනතුරුදායක තත්වයක් උද්ගත වී ඇති බව සඳහන් කළේය.
එහි නියමු වැඩසටහන කැගල්ල දිස්ත්‍රික්කයේ වරාගොඩ ප්‍රදේශයෙන් ආරම්භ කළ බව ද කෑගල්ල උසස් සෞඛ්‍ය නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

