
(සුජිත් හේවාජුලිගේ)
ආපදාවෙන් විනාශ වූ හෝ අවස්ථානගත වූ වාහන ලිපි ලේඛන නැවත සකස් කර ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ජංගම සේවයක් ලබන 15 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසීය
070-7188866 යන දුරකථන අංකය ඔස්සේ මේ පිළිබඳ විස්තර ලබා ගත හැකි බවද ඔහු සඳහන් කළේය.

