ආගමික සහජීවනයට බාධා කළැයි භික්ෂුවක් අත්අඩංගුවට


ආගමික සහජීවනයට බාධා වන ලෙස ප්‍රකාශ නිකුත් කළැයි කියන රාජාංගනයේ සද්ධා රතන හිමි අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

අනුරාධපුර ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට පත්ව තිබේ.