අශොක් අබේසිංහ සීඅයිඩියට පැය 5ක කටඋත්තරයක්


පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් ජනාපති ගෝඨාභයගේ හා බැසිල් රාජපක්ෂගේ නම් සඳහන් කරමින්  කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැය 5ක කාලයක් රහාස් පොලිසිය ප්‍රකාශ ලබාදුන් සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ 2.30ට පමණ රහස් පොලිසියෙන් පිටව ගොස් ඇත.