
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ගමිි වැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා පැමිණි වන ජිිවි නිළධාරිනට ප්‍රදේශවාසීහු දැඩි විරෝධයක් එල්ල කළහ.
පෙර දැනුම් දිමකින් තොරව වල් අලි පලවා හැරිම සදහා පැමිණිම නිසා ප්‍රදේශවාසීන් සහ වන ජිිවි නිළධාරින් අතර එම උණුසුම් තත්ත්වය ඇති විය.
බලන්ගොඩ දහමාන , තෙල දිරිය,ඉඔුලා මුර, මාවෙල මහවල තැන්න යන ගමිමානවල දිිර්ග කාලයක සිට වන අලි රංචුවක් ගමිි වැදි ආර්ථික බෝග රැසක් විනාශ කර ඇති බවට මිිට පෙර ප්‍රදේශවාසීහු චෝදනා කලහ.
ඒ හේතුවෙන් වන ජිිව නිළධාරින් පැමිණි ගමි වැදි සිටි වන අලි තිදෙනකු උඩ වලව රක්ෂිතයට පලවා හරිමින් සිටියහ.
නමුත් පෙර දැනුම් දිමකින් තොරව වන අලි ගමිමාන හරහා පළවා හැරිම හේතුවෙන් ජිවිත හා දේපල හානි ඇති විමෙිි අවදානම් තත්ත්වයක් ඇති වන බව පවසා බලන්ගොඩ ගල්ගොඩ ප්‍රදේශයේදි වන ජිිවි නිළධාරින් සහ ප්‍රදේශවාසීන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විිමත් සමග අලි පලවා හැරිම අතහැර වන ජිිවි නිළධාරින් පිටව ගියා.


