අර්බුදය උග්‍රයි


(සුජිත් හේවාජුලිගේ )


ආහාර අපතේ යැවීම හැකිතාක් දුරට අවම කරගන්නැයි  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ඉදිරියේදී ඇතිවන ආහාර අර්බුදයට මුහුණදීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ගවලට යොමුවීම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය.