අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්න


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා  පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.