(ආරියරත්න රණබාහු)
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද පෙට්‍රල් මිල රුපියල් හතකින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147 ක් වන බව එම සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය.

