අයවැය මැදින් පැන්න හර්ෂට අනුරගෙන් අමුතු පිළිතුරක්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ අයවැය කතාව කරන අතරතුර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසූ කතාවකට ජනාධිපතිවරයා උපහාසයෙන් පිළිතුරක් ලබා දුන්නේය.

"හර්ෂ ඔයා ඉල්ලන ඒව මට දෙන්න බෑනේ.මම කොහොමද කොළඹ දිස්ත්‍රික් නායකත්වය දෙන්නේ.මට බෑනේ ඒවා දෙන්න. ඒක ඉතින් විපක්ෂ නායකතුමාගෙන් ඉල්ල ගන්නකෝ! යනුවෙන් ජනාධිපතිවරයා කීය.