අය වැය ගැන ස.ජ.බ ගත් තීරණය


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අයවැය විසර්ජන පනත් කෙටුම්පතට (අතුරු අයවැය) ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.

අයවැය ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වේ.