(රංජන් කස්තුරි )
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
ප්‍රායෝගික පරික්ෂණ නොපැවැත් වූ හෙයින් සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල නිකුත් නොකළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි
විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියේ පළ කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි .

