
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කෝප් එකට පත් කරද්දී අපිනම් කාගෙවත් නම් කැපුවේ නැහැ.නම් කැපුවෙ ආණ්ඩුවෙන් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.එතකොට මොල හතානෝ කියලා මන්ත්‍රීවරයෙකුත් නෑනේ යනුවෙන් ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
විමල් වීරවංශ මහතා:- මොල හතා කිව්වෙ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමාට අදාල දෙයක් නොවේ.එය ආණ්ඩු පක්ෂයේ හිටපු කෙනෙක්ට අයිති දෙයක්.

