(ඩයනා උදයංගනී සහ රේඛා තරංගනී ෆොන්සේකා)
රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
කලක් රෝගාතුරව සිටි ඇය කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත. 'විසි දැල' සිනමා පටය ඇතුළු නිර්මාණ ගණනාවකට ඇය රංගනයෙන් දායක වූවාය.