(ළහිරු හර්ෂණ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු මේ වන විට කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවත නිරතව සිටිති.
ඔවුහු මෙම පාගමන අද දහවල් 2 ට පමණ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් උද්ඝෝෂණ පාගමන ඇරැඹුහ.
අවට ආරක්ෂාව සඳහා පොලීසිය කැඳවා සිටිති.



