(රංජන් කස්තුරි)
අදියර හතරක් යටතේ පාසල් විවෘත කරන බව අධ්‍යපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව ප්‍රථමයෙන් පළමු ශ්‍රේණියේ සිට 5වැනි ශ්‍රේණිය දක්වා පාසල් විවෘත කරන බවද එවැනි පාසල් 3884ක් තිබෙන බවද කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලේකම්වවරයා කීවේය.

