අදත් ආසාදිතයන් 700 පනී


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 236 දෙනකු අද(9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 744 කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,70,672 ක් දක්වා ඉහළ ගොස් ඇත.