(යොහාන් භාසුර)
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වන අදියරේ බිඳවැටීමක් හේතුවෙන් අද (22) පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක විනාඩි 45 ක් විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.