(අජන්ත කුමාර අගලකඩ)
මහජන ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද (02දා) සවස 06.00 සිට සඳුදා (04දා) උදෑසන 06.00 දක්වා පැය 36 ක කාලයක් රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙන බව රජය දැනුම් දෙයි.