දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේ මීදුම් සහිත තත්වයක් පැවතිය හැකියි.