
කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 133 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.45 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
අද පස්වරුවේදී කොරෝනා රෝගීන් 155 ක් හමුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 228 ක් දක්වා ඉහළ ගියේය.


