අද ආසාදිතයන් 718 ක්


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 180 දෙනකු අද(9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 718  කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,46,453 ක් දක්වා ඉහළ ගොස් ඇත.