(නිමන්ති රණසිංහ)
කොවිඩ් රෝගය වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සුවය ලැබීමෙන් පසු අද (27) රෝහලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
තමන්ට සම්පූර්ණ සුවය ලැබී ඇති බැවින් අද දින රෝහලින් බැහැරව නිවසට පැමිණි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

