අගමැති මහින්ද රතන හිමි හමුවෙන්න යයි


(ඩයනා උදයංගනී) 
 
අගමැති මහින්ද රාජපක්ෂ මහතා රාජගිරියේ පිහිටි සදහම් සෙවණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ හමුවිය.
 
අගමැතිවරයා විනාඩි 20 ක් පමණ එහි රැදී සිටියේය.

 

  (සබැඳි) 

රට ගොඩනගන ජාතික සභාවට වසන්ත සේනානායකත් එයි

https://tinyurl.com/y7k3klaa

 (  ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)