අගමැති - ඇමැති මණ්ඩලය දිවුරන්න සුදානම්


(අංජුල මහික වීරරත්න)

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තව සුළු මොහොතකින් දිවුරුම් දීමට නියමිතය.

දිවුරුම්දීමේ උත්සවය කොළඹ මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වේ.

උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් පැමිණියේය.