47 වසරකට සිරගෙට ගිය සිරකරු හදිසියේ මරුට


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොල්ලකෑම් සම්බන්ධයෙන් වරස 47කට සිරදඬුවම් නියමිව සිටි සිරකරුවකු හදිසියේ රෝගාතුර වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර පොතානේගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.