21 ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්


(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරු 6.45 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු කාරක සභා ශක්තිමත් කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම ප්‍රකාශයෙන් අවධානය යොමු කෙරෙනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.