අග්නිදිග ආසියානු ජාතින් සඳහා වන ලෝක ආර්ථික සමුළුව වියට්නාමයේ හැනොයි නුවර දී වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන්
දියත
අගුණකොළපැලැස්ස ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
පුද්ගලයෙකුට පහරදී ඔහු සන්තකයේ තිබූ මුදල් හා ස්වර්ණාභරණ පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ යැයි සැකපිට අගුණකොළපැලැ
මැදි ආදායම්ලාභීන්ට සහන නිවාස ණයක්
මැදි ආදායම් නිවාස සංවර්ධන ව්‍යාපෘති වලින් පළමු වරට නිවසල් මිලදී ගන්නා රාජ්‍ය හා පෞද්ගලික අංශ මැදි ආදායම්ලාභීන්
එජාපයේ 72 වැනි සංවත්සරයේ විශේෂ සැමරුමක් ඕස්ට්‍රේලියාවේදී
එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් හිදී පසුගිය දා පැ
ලංකා ගමනා ගමන මණ්ඩල පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට ලැබිය යුතු දෛනික ආදායමෙන් සැලකිය යුතු කොටසක් විවිධ අයථා ක‍්‍රියා නිසා අහිමිවීම වැළැ
සබරගමු සරසවි සිසුහු විසඳුම් ඉල්ලා පාරට බසිති
සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයට දේශන ශාලා පහසුකම් නොමැතිවිම ඇතුලූ ගැටලූ රැසක් මූලික කරගනිමින් සබරගම
නොරොච්චෝලේ අළුවලින් ගඩොල් හදන්න කැබිනට් අනුමැතිය
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එකතු වන අළුවලින් ගඩොල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල
මුලතිව්හි ගැටුමකින් පහක් රෝහලේ
මුලතිව් පුදුකුඩිඉරුප්පු , කයිවේලි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් වෙඩි වැදීමෙන් හා කැපුම් තුවාල ලැබු
ජොන්ස්ටන්ට ඇප දෙන තීන්දුව 17 දා
හිටපු අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රිමාන්ඩ් බාරයෙන් මුදා හරින
‘ඉන්ධන මිල සුත්‍රය මෙන් සේවක වැටුප් වැඩි කරවීමටද වැටුප් සූත්‍රයක් තිබිය යුතුයි‘
මිළ සූත‍්‍රය අනුව මසකට වරක් ඉන්ධන මිළ ඉහළ දමන්නේනම් එයට සරිලන ලෙස සියළුම සේවක සේවිකාවන්ගේ වැටුප් ඉහළ දැමීම සඳහාද
විදේශ රැකියා මුවාවෙන් මිනිස් ජාවාරමක් - ඇමැති හරීන්
විදේශ රැකියා මුවාවෙන් මැදපෙරදිග රටවල විශාල මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම්
රියදුරු පුහුණු හිමිකරු- උපදේශක සේවක එකමුතුවේ උද්ඝෝෂණය
රියදුරු පුහුණු පාසල් හිමිකරුවන්, පුහුණු උපදේශකයන් සහ සේවක එකමුතුවේ මෙහෙයවීමෙන් විරෝධතා උද්ඝෝෂණයක් අද(12) දහවල් න
ජන බලයේ බෙදූ කිරි පැකට් බී මන්ත්‍රී ඩලසුත් අසනීප වෙලා
ඒකාබද්ධ විපක්‍ෂය පසුගිය පස් වැනිදා පවත්වන ලද ජනබලය - කොළඹට විරෝධතා ව්‍යාපාරය අතරතුරදී කිසියම් පිරිසක් විසින් බෙ
2019 ජනපතිවරණයට මගේ සහෝදරයා එනවා - මහින්ද
ඉන්දියාව සමඟ ඇති වූ වැරදි වැටහීම් අමතක කර ඉදිරියට යෑමට කාලය එළැඹ ඇතැයි ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයේදී තමන් ශ්‍ර
‘ඇතැම් පනත් ගැන පාර්ලිමේන්තුව ප්‍රජාතන්තවාදී රාමුවෙන් පිට කටයුතු කරනවා‘
පසුගිය සමයේ සමහර පනත් ඉදිරිපත් කළ ආකාරයෙන් පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට කටයුතු කරන බව පෙනී යන්
තෙවැනි විවාහය කරගන්න යද්දී කලබගෑනියක්
දෙවරක් විවාහ වී සිටි බව කියන කිලිනොච්චිය ප්‍රදේශයේ ගුරුවරයකු නැවත වරක් තරුණියක් සමඟ තෙවැනි වරට විවාහ වීම සඳහා අ
ඇවන්ට්ගාඩ් අල්ලස් නඩුව විභාග කිරීමට තීරණය කරයි
ගාලු වරායට එපිට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලස් මුදලක් ලබාදීම හා ලබා ගැනීම ය
ඉන්දුනීසියා ජනපති සමඟ අගමැති ද්විපාර්ශික සාකච්ඡාවක්
ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර මිත්‍ර සබඳතා තව තවත් ශක්තිමත් කර ගනිමින් ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය හා
මහ ඇමැති අසුන් ගන්නා විට උතුරු පළාත් සභාව නොසන්සුන් වෙයි
උතුරු පළාත් සභාවේ 131 වැනි සැසිවාරය ආරම්භ වී උතුරු මහඇමැති අසුන් ගන්නා විට සභාවේ සිටිය යුතු අමාත්‍යවරු පිළිබඳ විමස
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් මිනිත්තු 10 කට වරක් දුම්රියක්
කොළඹ වාහන තදබදයට විසඳුමක් වශයෙන් යෝජිත කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාවත කිලෝ මීටර 16 ක දිගින් හා නැවතුම් පොළ 16 ක
‘රවීන්ද්‍ර විජේගුණරත්න පැමිණි විගස ප්‍රශ්න කරන්න සූදානම්’
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ විදෙස් සංචාරය නිම කර මෙරටට පැමිණි ප
නියගයෙන් පීඩා විදින කිලිනොච්චිය වැසියන්ට යුද හමුදාවෙන් පානීය ජලය
කිලිනොච්චිය දිස්ත්‍රික්කයට මේ දින වල බලපා ඇති නියං තත්වය හේතුවෙන් එහි ජනතාව දැඩි පානීය ගැටලුවකට මුහුණ පා ඇති හෙය
සූර්ය පැනල ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 50 ක ණයක්
පාරිභෝගික ජනතාවට සූර්ය පැනල ලබාදීමේ ව්‍යාපෘතියක් සදහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 50 ක ණයක් ලබාගැන
සිසුවිය මැරූ පුතා පෝරකයට යවනවාට උසාවියට කැමැත්ත දන්වා අම්මා සසුන්ගත වෙයි
ගිරිබාව පොලිස් වසමේ සාලිය අශෝකපුර යාය දෙක ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි මධුෂාණි නමැති පාසල් සිසුවිය ඝාතනය ක
යාපනයේ පොලිස් ජිප් රථයක් පැහැර ගත් සිව් දෙනකු අත්අඩංගුවට
යාපනය කෝපායි චෙට්වේලී ප්‍රදේශයේදී පැහැර ගැනීමකට ලක් වූ පොලිස් ජිප් රථය සොයගත් බවටත් සැකකරුවන් සිව් දෙනෙකු අද (12)
ගෝඨා රහස් පොලිසියට පැමිණෙයි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
රාජ්‍ය සම්මාන ලත් නවකතාව - යකඩ සිල්පර
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය සාහිත්
රුසියාව දැවැන්ත යුද අභ්‍යාසයක
රුසියාව අද (11) චීනය සමඟ එක්ව දැවැන්ත යුද අභ්‍යාසයක් ඇරඹීය. චීන සොල්දාදුවන්ගේද සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම යුද අභ්
විජයදාසගේ කැබිනට් පත්‍රිකාවට ඇමැතිවරු දෙදෙනෙක් එරෙහි වෙති
මාලබේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ (SLIIT) පාලනය මහපොළ භාරකාර අරමුදල යටතට ගැනීම සඳහා උසස් අධ්‍යාපන හා සංස්කෘතික
ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක්
දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනු

