මියගිය රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් වූ ”සිරිලිය සවිය” වැඩසටහනට
දියත
නොගෙවූ ණය පෙන්වාදීම ගැන සරසවි ආචාර්යවරු කිපෙති
උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලැබ විදේශ ගතවු විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ණය නොගෙවන හොරුන් ලෙස
‘‘රණවිරුවා වෙනුවෙන් අතපසුවුණු වැඩ කොටස් රැසක් මේ රජය ඉටු කළා‘‘
රණවිරුවා වෙනුවෙන් ගිය රජයට අතපසුවුණු වැඩ කොටස් රැසක් මේ රජය ඉටු කළ බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ප
ජීවිතයට ආදරය කරන්නේ නම් සොබාදහමට ආදරය කරන්න
ජීවිතයට ආදරය කරන්නේ නම් සොබා දහමට ආදරය කරන්නැයි ද සොබා සම්පත් සුරකින්නැයි ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ස
සරසවි සිසුන්ගේ පාගමනට පොලිසියෙන් කඳුළු ගෑස්
අග්නිදිග සරසවි සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් කොළඹ නගර ශාලාව (ටවුන් හෝල්) අවට මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් පවතී.
බෑග් මිලියන 40 ක් මාස්පතා මහපොළොවට
සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළඳ සැල්වලින් මසකට කෝටි හතරකට අධික පොලිතින් බෑග් ප්‍රමාණයක් නොමිලේ නිකුත් කෙරෙන බව හෙ
අගමැති රාහුල් ගාන්ධි හමුවෙයි
ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම පිළිබඳව ශ්‍රී ලංකා අග
ආයෝජන මණ්ඩලය ගැන මලික්ගෙන් නිවේදනයක්
ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය අතිශය ගෞරවාන්විත වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් පූර්ණ වගකීමකින් හා අවංකභාව
‘ රැකියා නොදී තරුණයින් රැවටු ආණ්ඩුවලට පාඩමක් උගන්වනවා‘
සම්මුඛ පරීක්ෂණ දෙක දෙක පවත්වා අහෝසි කළ පත්වීම්, නැවත ලබා නොදුන්නොත් සමස්ත තරුණ බලවේගයම සමඟ පාරට බැස තරුණයින්ට සෙ
උකුවෙල ප්‍රා. සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්
උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රදේශීය සභා මන්ත්‍රිවරයකු විසින් වයස අවුරුදු 14 ක පාසල් සිස
උතුරේ නිවාස හදන චීන - ශ්‍රී ලංකා ගිවිසුම ඉවතට
උතුරු හා නැගෙනහිර පළාත්වල නිවාස ඉදි කිරීම සඳහා චීනය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට ගත් තීරණය ඉවත් කරගැනීමට ශ්‍රී ලං
මාවනැල්ල ශ්‍රීලනිප ආසන සංවිධායක රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් මාවනැල්ල ශ්‍රිලනිප ආසන සංවිධායක මොහොමඩ් ඉම්තියාස් කාදර් මහතා නොවැම්බර් 2 වැනි දා දක්වා රිමාන්ඩ්
සුරාබදු පනත යටතේ නඩු පැවරීමට පොලීසියට බාධාවක් නෑ
සුරා බදු පනත යටතේ පොලීසිය විසින් ඉදිරිපත් කර විභාග කිරීම අත්හිටුවා තිබූ සුරා බදු නඩු කිහිපයක් අද (19) කැඳවූ තංගල්ල
විජයකලාට එරෙහි නඩුව කල් යයි
කොටි සංවිධානය යළි නඟා සිටුවිය යුතු යැයි යාපනයේදී ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති
අද රාත්‍රියේ සිට දෙදිනක් පුරා තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (19) රාත්‍රියේ සිට දෙදිනක් පුරා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසය
ලලිත් කොතලාවලට එරෙහි නඩුව ලබන වසරට කල් යයි
සෙලින්කෝ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි චෝදනා හැකි ඉක්මනින් අවසන් කර ග
බස් රියේ සඟවා මත්පෙති රැගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට
යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා පෞද්ගලික බස්රථයක් තුළ සඟවා මත්පෙති රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (19) අලුය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට කරුණු ඇතැයි රහස් පොලීසිය කියයි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට ලි
ව්‍යාපාරිකයා ඝාතනය කළැයි දෙදෙනෙකුට මරණ දඬුවම්
සපත්තු ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී ව්‍යාපාරිකයාට පිහියෙන් ඇන ගෙල සිර කර මරා දැමීයැයි චෝදනාවකට වරද
කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 17 ක ජල කප්පාදුවක්
ජල නල අලුත්වැඩියාවක් හේතුවෙන් අද(19) දහවල් 12 සිට පැය 17 ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවන බව ජාතික ජල සම
මන්නාරම් ගුවන් පථය ආසන්නයේ වළ දමා තිබූ කොටි ආයුධ තොගයක් හමුවෙයි
මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදාවට අයත් ගුවන් පථය ආසන්න ප්‍රදේශයේ වළ දමා තිබූ කොටි සංවිධානයට අයත් බෝ
ශ්‍රී ලාංකික සිසුවා ත්‍රස්ත චෝදනාවෙන් නිදහස්
අයි එස් ත්රස්තවාදීන්ට සම්බන්ධ බවට චෝදනා ගොනු කරමින් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවකු වන
ඉන්ධන මිල සූත්‍රය එළියට
ඉන්ධන මිල දිනෙන් දින ඉහළ යද්දී රජය විසින් නිරන්තරයෙන් පවසන ’මිල සූත්‍රය’ කුමක්ද යන්න මුදල් අමාත්‍ය මංගල සමරවීර ම
ගලහ රෝහලේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
ගලහ රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (19) උදෑසන ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායමක
ගෝඨාගේ නඩුව නොවැම්බර් 9 ට කල් යයි
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිට
නාලක අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කළ යුතුයි
ජනාධිපති ඝාතන තැත පිළිබඳ සිද්ධියේදී සිදුවිය යුතුව තිබුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ
නාලක දෙවැනි දිනටත් සීඅයිඩීයට
ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන්
ගෝඨා ත්‍රිපුද්ගල මහාධිකරණයට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට පැමිණියේය.
අධ්යක්ෂ මණ්ඩල ඉවත් කිරීම ගැන මත ගැටුම්
මහජන බැංකුව, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ආණ්ඩුවේ
ආයෝජන මණ්ඩල අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවතට
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා අද (18) එම තනතුරින් ඉවත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග ස

