හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට පැමිණියේය.
ඒ, ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 49 ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හයදෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවට සහභාගීවීම සඳහාය.
(28535)