කටාර් රාජ්‍යයේ ප්‍රධානතම ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානය වන රාස් ලෆාන් කාර්මික නගරයට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කළේය.
දියත
විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද සවස
විශේෂ පක්ෂ නායක රැස්වීමත් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවැත්වේ.
ගොවීන්ට තෙල් බෙදන අලුත් ක්‍රමය මෙන්න
ගොවියාට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගොවිසංවිධාන මාර්ගයෙන් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරු
බුද්ධි අංශ ලොක්කි ට්‍රම්ප්ට විරුද්ධ වෙයි
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායලය සමග එක් වී ඉරානයට පහර දෙන්නේ, ඉරානයෙන් ඇමෙරිකාවට කිසිදු ආකාරයක තර්ජනයක් පෙ
ඇමෙරිකාවේ හමුදා කඳවුරකට ඩ්‍රෝනා ඇවිල්ලා
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ලෙස්ලි ජේ. මැක්නියාර් කඳවුරට නුදුරින් අහසේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා දකින්න ලැබීමත
ඝාතනයකට සූදානම් වූ අයෙක් මාට්ටු
දෙහිවල ප්‍රදේශයේ ප්‍රධාන ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා ගිනියවියක් සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටිි පුද්ගලයකු ඊයේ
අල්ලස් ගත් රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්
රාගම සතිපොළ බදු පදනම් මත ලබාගත් ව්‍යාපාරිකයාගෙන් පොළ පැවැත්වෙන දින දෙක සඳහා රුපියල් පන්දහස බැගින් අල්ලස් ලබා ගත
වසරේ ජනප්‍රියම පුවත්පත හිමි කිරුළ 20 වැනි වරටත් ලංකාදීපයට
වසරේ ජනප්‍රිය පුවත්පතට පිරිනැමෙන ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය 20 වැනි වරටත් ලංකාදීප පුවත්පත අද හිමි කරගත්තේය.
කුඩු ගෙනා ධීවරයන් දින 30ක් රඳවා ගන්න අවසර
මත්ද්‍රව්‍ය කිලෝ 654 ක් ,ටී56 ගිනි අවි ඇතුළු අවි ආයුධ තොගයක් සමග අත්අඩංගුවට පත්ව දින හතක් රඳවා ප්‍රශ්න කල ධීවරයින් පස
මන්ත්රිණියත් තෙල් පෝලිමේ
ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය සිය මෝටර් රථයට ඉ
තව තෙල් ඉල්ලා කන්ටේනර්කරැවෝ සටනට
බහාලුම් ප්‍රවාහනය කරන ලොරි රථවලට ලැබෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ප්‍රවාහන කටයුතුවලට බාධා මතුව
හොරට තෙල් දුන්නොත් කියන්න දුරකතන අංක දෙකක්
ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් නියමිත උපදෙස් වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියා
ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ගුවන් ප්‍රහාරයකින් මරුට
ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා අද තහවුරු කළේය.
අල්ලන මත්ද්‍රව්‍ය ඉක්මනින් වනසන්න නීති හදන්න
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉක්මණින් විනාශ කිරීමට අදාළ නීති සංශෝධන කඩිනම් කරන්නැයි ජනපති අනුර කුමාර දිසානාය
ආමි උපුල්ගේ ඝාතකයා සහ යතුරුපැදි කරු අල්ලයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන ආමි උපුල් නැමැත්තා රාගම , බටුවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ වෙඩ
’’ගුවන් තෙල් මාසයකට විතරයි’’
ගුවන් යානා සඳහා මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය
ASP හතරකට ස්ථාන මාරු
සහකාර පොලිස් අධිකාරීවරුන් සිවු දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
විශේෂ වාහන අංක ගන්න දස ලක්ෂයක් ගෙවන්න වෙයි
මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වතුරේ ගුණාත්මක බව රකින්න දත්ත පද්ධතියක්
ජල පරිසරය පසු විපරම් කිරීම සහ දත්ත මත පදනම් වු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා විශාල දත්ත පද්ධතියක් ස්ථාපිත ක
ඉන්දියන් සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතුයි
ඉන්දියා සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු
විදුලි ගාස්තු සංශෝධනය ළගදීම කියනවා
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය මෙම මස තුළ ප්‍රකාශ කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.
ඉරාන ආරක්ෂක ප්‍රධානී අලී ලරිජානි මැරුවේ ටෙහෙරාන් ඔත්තුවකින්
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව, ඉරාන ආරක්ෂක ප්‍රධානී අලී ලරිජානි ඝාතනය කරනු ලැබුවේ ටෙහෙරාන් වැසියන් ලබාදුන් බුද්ධි තොර
ඇමෙරිකාවට ගැති නැති නැව් හෝමූස් හරහා යනවා
ඇමෙරිකාවට හෝ ඊශ්‍රායලයට සහාය නොදක්වන භාණ්ඩ ප්‍රවාහන වාණිජ නැව්වලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යෑමට ඉරාන විප්ලවී
ට්‍රම්ප් බීබීසීයට දෙහි කපයි
ඉරාන යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ බීබීසී පුවත් නාලිකාව සිදුකරන පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් තමා පැහැදීමක
ඊශ්‍රායලයේ ගොවිතැනට යැවූ 6959කගේ කෝටි 80කට විදලා
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඊශ්‍රායලයේ කෘෂිකර්මික රැකියා සඳහා යවන ලද ශ්‍රී ලාංකික සේවකයන් 6959 කගෙන් රුප
පුටින් ඉරානයට උදවු කිරීම හංගන්න කාරි නෑ
යුද ගැටුම් මධ්‍යයේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉරානයට සහාය දෙන බව තමන් දන්නා බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල
රෝගී ආරක්ෂාවට ක්‍රියාකාරී සැලසුම් තුනක්
මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවය සහ රෝගී ආරක්ෂාව උදෙසා ජාතික මට්ටමේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලසුම් තුනක්
අයර්ලන්ත අගමැති ධවල මන්දිරයේ
අයර්ලන්ත අග්‍රාමාත්‍ය මයිකල් මාටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි. එහිදී ඉරානය
’’ මෙයාට පැනලා යන්න වෙනවා’’
රටට අනාගතේ මූණ දෙන්න වන ඇත්ත අර්බුද නොකියා ජනාධිපති සුන්දර කතා ගොතා කීමෙන් කිසිම යහපතක් නොවන බව එක්සත් ජාතික පක්
මන්ත්‍රීලාගේ තෙල් ගැටළුව මහ ලේකම්ට බාරදෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන ගැටළු විසඳීම සඳහා අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

