සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා සේ ලෝක අභියෝගයටද අභීතව මුහුණ දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊදුල
දියත
රාමසාන් වටිනාකම් පොදු යහපතට යොදාගමු
රාමසාන් වටිනාකම් පෞද්ගලික ජීවිතයට පමණක් සීමා නොකර, රටේ පොදු යහපත උදෙසා යොදා ගැනීම වර්තමානයේ අප හමුවේ ඇති ප්‍රධාන
අර්බුදයට විසඳුම මනුෂ්‍යත්වයයි
මැදපෙරදිග කලාපයේ අරබුදකාරී වාතාවරණය සඳහා විසඳුම් ලබා ගත හැකි ප්‍රධානතම මාර්ගය ඉස්ලාමය පෙන්වා දෙන ඉවසීම, කරුණාව,
චක් නොරිස් සමුගනී
ලෝක පූජිත හොලිවුඩ් සටන් නළු චක් නොරිස් දිවි ගමන අවසන් කළේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 86 කි. 1940 මාර්තු 10 වනදා ඇමෙරික
අත්‍යාවශ්‍ය සේවාවල ඉන්ධන අවශ්‍යතා ගැන දත්ත රැස් කරයි
ගෝලීය යුදමය වාතාවරණයේ බලපෑම හේතුවෙන් රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආහාර බෙදාහැරීමේ ක්ෂේත්රයේ නියුතු ප්‍රවාහන ස
හෝමුස් ගැන ජපානය, කැනඩාව සහ යුරෝපය ඇතුළු ප්‍රධාන රටවල් කීපයකින් නිවේදනයක්
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ආරක්ෂිතව යාත්‍රා කළ හැකි බව සහතික කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සහාය ලබ
ජනපති පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ ප්‍රකාශය මෙන්න
ලෝක වෙළඳපොලේ තෙල් මිල ඩොලර් එකකින් වැඩි වුනොත් ලංකා වෙළඳපොලේ තෙල් මිල රුපියල් දෙකකින් වැඩිවීමේ ප්‍රවණතාවයක් ති
කටාරයේ එල්.එන්.ජී බලාගාරයේ සියයට 17ක් විනාශ වෙලා
කටාරයේ පිහිටි ලොව විශාලතම එල්.එන්.ජී බලාගාරය ලෙස සැලකෙන රාස් ලෆාන් වෙත ඉරානය පසුගියදා එල්ල කළ ප්‍රහාරයෙන් සිදුවූ
ඉන්දුනීසියා ජාතිකයන් 76ක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන
මොහොමඩ් නෙයිනි ඇමෙරිකා - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් මරුට
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නෙයිනි ඇමෙරිකා - ඊශ්‍රායල ඒ
පෙට්‍රල් ලීටර් 55ක් ලග තබා ගත් අයෙකු අත්අඩංගුවට
නීති විරෝධිව පෙට්‍රල් ලීටර් 55ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අද (20) සවස බොස්සැල්ල, දම්පැල්ගොඩ දී අත්අඩංගුවට ගත්
ජොන්ස්ටන් සහ පුතුන් යළි රිමාන්ඩ්
සතොස ලොරි රථ සහ රියදුරන් යොදවමින් රජයේ මුදල් හා දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි බන්ධනාගාරගත සමූපකාර හා අභ්
ලංකාවේ අවුල් ලිහන්න මුදල් කමිටුවෙනුත් තල්ලුවක්
ගෝලීය අර්බුදකාරී තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ රජයේ මුදල් පිළ
සතොස භාණ්ඩ 100ක මිල අඩුකරයි
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලංකා සතොසින් භාණ්ඩ වර්ග 100 ක මිල අඩුකර ඇති බව වෙළෙඳ අමාත්‍ය වෙළෙඳ, වාණිජ, ආහා
ක්ෂුද්‍ර මුල්‍ය පනතට කතානායකගේ සහතිකය
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ක්ෂුද්රමුල්ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකවරයා අද (20) ස
IMF නිලධාරීන් 26 වැනිදා මෙරටට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ පස්වෙනි සමාලෝචනය සහ හයවෙනි සමාලෝචනය එකවර සම්පූර්ණ කි
අජිත් පී පෙරේරාගෙන් කතානායකට පැමිණිල්ලක්
අධිකරණ අමාත්‍යවරයා තමාට අපහාසාත්මක අභිනයක් කළ බවට සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙ
රාජ්‍ය සේවය ක්රමානුකූල කරන ඇමති කමිටුව රැස් වෙයි
රාජ්‍ය සේවය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ පළමු රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
අපනයන වර්ධනයට රජය මැදිහත් වෙනවා
අපනයනය ප්රමුඛ ලෙස සලකා ක්ෂේත්රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයක් ලෙස කළ යුතු සියලු මැදිහත්වීම සිදු කරන බ
දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අවසර
අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙමටගොඩ රුව
අහස් නවය අද පාලුයි
ලොව පුරා දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් ඇල්ල ඓතිහාසික ආරුක්කු නවය පාලම (අහස් නවය) ඇමරිකා, ඊශ්‍ර
ත්‍රිවිල් - බස් ගැටීමෙන් දේව ගැතිවරයෙක් මරුට
හංවැල්ල වනහාගොඩ උත්සව ශාලාවක් ඉදිරිපිට මාර්ගයේ ධාවනය වූ ත්‍රී රෝද රථයක් පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ බස්
ඇමරිකා ප්‍රහාරක යානා දෙකක් මත්තලට බාන්න අවසර ඉල්ලලා
මත්තල ගුවන්තොටුපලට ප්‍රහාරක ගුවන් යානා දෙකකට පැමිණීමට ඉඩ දෙන ලෙස එක්සත් ජනපදය ඉල්ලා සිටි අතර ගුඩ්විල් විසිට් එක
ජනපතිගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කරනු ලබයි. ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ ස
හොර යතුරුපැදි එන්ජින් සමඟ ව්‍යාපාරිකයා අල්ලයි
යතුරුපැදි එන්ජින් හොර රහසේ ආනයනය කර යතුරුපැදි එකලස්කර විකිණීමේ යෙදුණු බව කියන ව්‍යාපාරිකයෙකු රුපියල් කෝටියකට
යුද්ධය අවසන් වන දිනය කියන්න බෑ
ඊශ්‍රායලය සමග එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය අවසන් කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් නොමැති බව ඇමෙරිකානු ආර
දිගටම යුද්ද කරනවා - නෙදන්යාහු
ඉරානයට එරෙහිව අඛණ්ඩව යුද වදින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ම
පැමිණිල්ලට බයේ සිරුරට ගිනි තියාගෙන
මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරකු ගිනි ඇවිලී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
‘කුෂ්‘ සමඟ ගුවන් මගියා මාට්ටු
රුපියල් පන් කෝටි දහ හතර ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙ
මිත්තනිය සමග දි නෑ දැරිය කිඹුලාට බිලි
මරදන්කඩවල හිණුක්කිරියාව වැවේ කිඹුලකු, දිය නාමින් සිටි 09 හැවිරිදි දැරියක ඩැහැගෙන ගොස් සිටියදී ප්‍රදේශවාසීන්ගේ ද

