ඇදිරි නිතිය උල්ලංඝණය කරමින් දිස්ති‍්‍රක් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයකු දින 14ක් නිරෝධායන සදහා නිරෝධායන ම
දියත
නිරෝධායනය අවසන් කළ අවසන් කණ්ඩායම පිටව යති
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 29 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ අවසාන කණ්ඩායම අද (09) සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
බංග්ලාදේශයේ රෝහින්යා කඳවුරු ප්‍රදේශ අගුලු දමයි
කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් රෝහින්යා සරණාගත ප්‍රජාව වෙසෙන කඳවුරු පිහිටි බංග්ලාදේශයේ කොක්ස් බසාර්
මන්ද මානසික දැරියක් අපයෝජනය කළැයි ප‍්‍රාදේශීය සභිකයා ඇතුළු පහක් රිමාන්ඩ්
දහතුන් වන වියේ පසුවන මන්ද මානසික දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ බවට සැකපිට සෙවනගල පොලීසිය විසින් අත්අඩංගුවට පත් ත
බන්ධනාගාර රැඳවියා රෝහලෙන් පලා ගිහින්
කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවට ඇතුලත් කර සිටි බූස්ස බන්ධනාගාරයේ රැඳවියකු අද (09) සවස රෝහලෙන් පලා ගොස් ඇතැයි රෝහල්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වහයි
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියකුගෙන් කොරෝනා වයිරසය ආසාදන තත්
මුන්දලම සමෘද්ධි බැංකු නිලධාරියෙකුගේ කන කාලා
මුන්දලම පුළිච්චාකුළම සමෘද්ධි බැංකු සංගමයේ පාලක මණ්ඩලයේ ලේකම්ගේ කන සපා කෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව උඩප්පුව ප
අද එක්වූයේ කොරෝනා රෝගියකු පමණයි
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසි
ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෑ නැතැයි ජනපති ලේකම් මැකෝට ලියයි
පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ ප‍්‍රශ්නයක් පැන නොනගි
කොරෝනා මඬින්න ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් කෝටි 24 ක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවකයන් ආරක්ෂා කරගැනීම සඳහාත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හා ආසාදනය වීම පාලනය කි
පැය 24 ක් තුළ බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 938 ක්
කොරෝනා වසංගතය හේතුවෙන් එක්සත් රාජධානියේ දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය.
දේශීය ටින්මාළු නිෂ්පාදකයින්ට සහනයක්
ටින් මාළු ආනයනකරුවන්ට දෙන සහනාධාර නවතා එම සහන දේශීය ටින්මාළු නිෂ්පාදකයින්ට ලබා දීමට රජය තීරණය කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වෙනිසියුලාවට ආධාර තොගයක්
කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන වෙනිසියුලාවට ටොන් 90ක වෛද්‍ය සැපයුම් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධා
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක් නෑ
සිංහල අවුරුද්දට සහ ඉන් පසුවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල කිසිඳු හිඟයක් නැතැයි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයන ක
මහාපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ට නීතීපතිගේ මාර්ගෝපදේශය බලනොපැවැත්වේ
සුළු ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය සිද්ධීන් සම්බන්ධයෙන් දැනට රිමාන්ඞ් බාරයේ රඳවා සිටින සැකකරුවන්ට කොන්දේසි සහිත ඇප ලබ
මාතර සිට මානනැල්ලට පැමිණි පිරිසක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක්
මාවනැල්ල හෙම්මාතගම සිංහරාජගම ගම්මානයේ වතු අධිකාරිවරයෙකුවරයෙකුට අයත් නිවසකට මාතර ප‍්‍රදේශයේ පිරිසක් පසුගිය ඇද
පෞද්ගලික බස් රියදුරන්ට - කොන්දොස්තරවරුන්ට රුපියල් 5000 ක දීමනාවක්
කොරෝනා තත්ත්වය හේතුවෙන් ආදායම් මාර්ග අහිමිව සිටින පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට රුපියල් 5000 ක දීම
විදුලි බිල ගෙවන්න අප්‍රේල් 30 දක්වා සහන කාලයක්
උද්ගතවී ඇති කොරෝනා තත්ත්වය හේතුවෙන් ඉකුත් පෙබරවාරි මස සිට විදුලි බිල ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගිකයින්ගේ ව
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට කෝටි 460 ක ප්‍රදානයක්
‘කොවිඩ්-19’ එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය දීමක් වශයෙන් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 22 ක (රුපියල් කෝ
අතරමැදියන්ගෙන් තොරව යටවත්තේ ගොවීහු අස්වැන්න විකුණති
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් තම අස්වනු විකුණා ගැනීමට නොහැකි ගොවි ජනතාවට සහනයක් සලසමින් යටවත්ත
රුවල් යාත්‍රාවක සිටි විදේශීය යුවළකට නාවික හමුදාවේ සහය
දකුණු මුහුදු තීරය ආසන්න මුහුදේ ගමන් කරමින් තිබූ විදේශීය රුවල් යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව ගාල්ල වරාය ආසන්න ම
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ප්‍රශ්න කතා කරන්න සාකච්ඡාවක් ඉල්ලයි
පෞද්ගලික අංශයේ සේවකයින් මුහුණ දී සිටින ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන මෙන් අන්තර
බැතිමතුන් නොමැති කතරගම සත්තුත් අසරණ වෙති
මේ දිනවල ලෝකය පුරාත් අප රටේත් පැතිර යන කොරෝනා වයිරසය මුල් කරගෙන මිනිසුන් හා ජීවත් වූ සතුන් ද පීඩාවකට පත්ව ඇත.
ජා ඇල සුදුවැල්ලෙන් වැටලූ 28 ක් නිරෝධායනයට ඕලුවිල් යවයි
ජාඇල සුදුවැල්ලෙන් සොයාගනු ලැබූ 28 හැවිරිදි කෙරෝනා ආසාදිතයා ඇසුරු කළ බව කියන පුද්ගලයන් 28 දෙනෙකු අද (09) ජා ඇල , සුදුවැල
නුවරඑළිය වසන්ත උත්සවය අගෝස්තුවේ
කොරෝනා වෛරසය රට තුල පැතිරීයාමේ අවධානම මත නවතා දමන ලද නුවරඑළිය වසන්ත උත්සවය ලබන අගෝස්තු මාසයේදි හෝ ඉන් පසුව කුඩා උ
හිටපු මන්ත්‍රී කාදර් මස්තාන්ට ස්වයං නිරෝධනය වෙන්නැයි කියයි
කොවිඩ් 19 වයිරසය ආසාදනය වූවකු මන්නාරම ,තාරාපුරම් ගම්මානයේ අවමඟුලකට සහභාගීවීම හේතුවෙන් එම අවමංගල්‍ය උත්සවයට සහභා
’අත්‍යවශ්‍ය සේවා සේවකයින්ට ප‍්‍රධානියා සහතික කළ ලිපියක් අවශ්‍යයි’
අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන්ට ඇදිරි නිතී බලපත‍්‍රය ලෙස සිය රාජකාරි හැදුනුම්පතට අ
අක්කරපත්තුව වසා දමයි
අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙක් වාර්තා විමත් සමගම අක්කරපත්තුව නගරයට පැමිණෙන සි
අල්කාසිම් නිවාසවල සිටි ආසාදිතයා ඇසුරු කළ 50 ක් සොයා මෙහෙයුමක්
පුත්තලම රත්මල්යාය අල්කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමයේ කොරෝනා ආසාදිතයා සමග මන්නාරම අවමංගල්‍යකට සහභාගිවි සැගවි ස
මෙරට නිපදවු ගිනිඅවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් අනවසරයෙන් ළඟ තබාගත් පුද්ගලයකු මල්ලාවි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

