(මහින්ද නිශ්ශංක)
සිංහල අවුරුද්දට සහ ඉන් පසුවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල කිසිඳු හිඟයක් නැතැයි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයන කරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ සභාපති ඊ රාජේන්ද්‍රන් මහතා අද (09) පැවසීය.
විශේෂයෙන් ලොකු ලුණු , අර්තාපල්, පරිප්පු, වියළි මිරිස්, කඩල , මුංඇට සහ සීනි ඇතුළු අහාර ද්‍රව්‍ය තොග පිටකොටුව තොග වෙළඳුන් සතුව පවතින බවත් දිගින් දිගටම ආහාර ද්‍රව්‍ය ඇනවුම් කරන බවත් ඔහු කියා සිටියේය.

