මහ ජනතාවට පීඩා වන අයුරින් අධික ශබ්දයක් පිට කරමින් අන්තරාදායක ලෙසත් මාර්ගයේ ධාවනය කරන අනිකුත් වාහනවලට බාධා
දියත
ගංජා- මුදල් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
මුල්ලේරියාව ප්‍රදේශයේදී ගංජා , මුදල් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළක
කුඩාවැල්ලේ ධීවර යාත්‍රාවේ 6දෙනා ඉන්දීය වෙළඳ නෞකාවකින් බේරාගනී
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් 6දෙනෙකු රැගත් චම්පා-7 බහුදින යාත්‍රාව අනතුරට ලක් වී ඇතැයිද, ඉන්දීය වෙළඳ
අනතුරට පත් ධීවර යාත්‍රාවක 6දෙනා ඉන්දීය වෙළඳ නෞකාවකින් බේරාගනී
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් 6දෙනෙකු රැගත් චම්පා-7 බහුදින යාත්‍රාව අනතුරට ලක් වී ඇතැයිද, ඉන්දීය වෙළඳ
පොත් විශබීජානුහරණයට ඕසෝන් වායුජනක යන්ත්‍රයක්
කොළඹ මහජන පුස්තකාලයේ පොත් විශබීජහරණය සඳහා එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී අමල් රාජ් ජයසීලන් මහතා කොළඹ පුරපති
සැඟවී සිටි පොලිස් පරීක්ෂකවරයා බාර වෙයි
රුපියල් කෝටි ගණනාවක හොරෙයින් මත්කුඩු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් හොර රහසේ පිට කර ජාවාරම් කරුවන්ට අලෙවි කිරීම
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් පොලී අනුපාතය වෙනස් කර නැහැ
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතයන්හි කිසිඳු සංශෝධනයක් කර නොමැති බව මුදල් අමාත්
කිලිනොච්චියෙන් බෝම්බ හමුවීමත් සමඟ උතුරේ ආරක්ෂාව තර කෙරේ
කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පි
නායයාමකින් මස්කෙළිය-නල්ලතන්නිය ප්‍රධාන මාර්ගය අවහිර වෙයි
මස්කෙළිය-නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මෝහිනි ඇල්ල අසළ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සංවර්ධන කටයුතු ක
රැඳවියා ආසාදිතයකු වීමෙන් කන්දකාඩුවේ 605 ක් නිරෝධායනයට
වැලිකන්ද,කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාග
රවී ඇතුළු පිරිසගේ වරෙන්තුව ක්‍රියාත්මක වීම අභියාචනාධිකරණයෙන් අත්හිටුවයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට අයත් රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ
කැස්බෑවේ හෝටල් හිමිකරුවකු ඝාතනය කරයි
කැස්බෑව ප්‍රදේශයේ තෙමහල් හෝටලයක හිමිකරුවකු කිසියම් පිරිසක් විසින් හිසට පහරදී ඝාතනය කර ඇතැයි පිලියන්දල පොලිසිය
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු කෝවිඩ්-19 ආසාදිතයකු වශයෙන් අද(07)තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්
නාඋල පාසලක බඹර වදයක් කපා ඉවත් කරයි
නාඋල අධ්‍යාපන කලාපයට අයත් නාඋල - ශ්‍රී නාග ජාතික පාසලේ බැඳ තිබූ අවදානම් සහිත බඹර වදයක් කපා ඉවත් කිරීමට බලධාරීහු කට
පිලිපීනයේ රැඳී සිටි ලාංකිකයෝ 41ක් එති
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පිලිපීනයේ රැදී සිටි ලාංකිකයන් 41 දෙනෙකු මැනිලා නුවර සි
සෞදි අරාබියේ රැඳී සිටි ලාංකිකයෝ 275ක් කටුනායකට
මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රියාද් නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන්
පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කෙරේ
මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගත් තීරණය තවත් මා
ඇමෙරිකාවේ වයිරස ආසාදිත මරණ ගණන 133,000 ඉක්මවයි
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව අද (6) 130,000 ඉක්මවා ගියේ ය.
හජ් වන්දනා සමයේදී මුඛ ආවරණ පැළැඳීම අනිවාර්යයි
හජ් වන්දනා සමයේදී මුස්ලිම් බැතිමතුන්ට මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇත.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් ගෙවන්න භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කරයි
කොවිඩ් 19 වයිරසයත් සමඟ සංචාරක ව්‍යාපාරය අඩාලවීම හේතුවෙන් ආදායම් අහිමි වී ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප
ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 8 ක් මරුට
ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අට දෙනෙක් මිය ගොස් ඇස් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කන්තලේ සීනි සමාගමේ සේවකයින් 34 කගේ වැටුප් ගෙවන්න මුදල් ඉල්ලයි
දැනට වසා දමා ඇති කන්තලේ සීනි සමාගමේ සේවකයින් 34 දෙනෙකුට මාස 6 ක වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 10.2 ක මුදලක් ලබාදෙන්
නිරෝධායන නීතියට අභියෝග කළ ඔසුසල් හිමියාට දඩ
නිරෝධායන ඇඳිරි නීතියට අභියෝග කළ ගම්පහ ඔසුසල් හිමියා නිරෝධායන රෙගුලාසි ප්‍රකාර වන නියමයන් උල්ලංඝනය කිරීම සහ නිර
කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් තවත් සිම්පතක් සොයාගනී
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකුද වන කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරි
රන්ජන් රාමනායකගේ ප්‍රකාශය හිතාමතාම කළ එකක්
මහාමාර්ග හා මාර්ග සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක
සමගි ජනබලවේගයේ නිල ජංගම දුරකථන යෙදවුම ජනගත කෙරේ
සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භය සනිටුහන් කිරීම සහ සමගි ජන බලවේගයේ නිල ජංගම දුරකථන යෙදවුම ජනගත
’උඩුගම්පොළ අලයා’ දින7ක් රඳවා ප්‍රශ්න කරන්න අවසර
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක ගනේමුල්ලේ සංජීව නැමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයකු යැයි කියන ගම්පහ උඩුගම්ප
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලී අනුපාත අඩුකළත් බදු නිදහස වෙනස් කර නැහැ
වාණිජ බැංකු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් සඳහා ගෙවනු ලබන පොලී අනුපාත අඩු කර ඇතත් ඔවුන්ට ලබාදී ඇති ආදායම්
රියාජ් බදුයුදීන් මුදා හරින්නැයි ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි විරෝධතා
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග යටතේ රහස් පොල
යාමට නොහැකිවූ දුම්රිය ගමන් සඳහා යළි ටිකට් පත්
කොවිඩ් 19 වසංගතය පැතිර යාම හේතුවෙන් ධාවනය නොවූ දුම්රියන් සඳහා බලපත්‍ර හෝ මුදල් මත ආසන වෙන්කරවා ගත් ප්‍රවේශපත්‍ර ස

